Friday, December 7, 2007

දුෂ්කරක් ක්‍රියා

පොත් පත් සමග මිත=රැ වෙලා
විභාග කඩඉම් පසු කරන්නට සිදුවුනා
ආශා ඇති මුත් උසස් පෙළ ගැන
නොදැන සිටියෙමි උසස්ග=ණ කද
දවස පුරාම ටියුෂන් සමගින්
කොන්ද රිදෙයි තව නින්දගෙනෙයි
උගන්වයි ග=රැත=මා තව අප ඉදිරියේ
වත=ර පොදක් හලාගෙන නින්ද මකාගෙන
සවන් යොමුකළෙද නැත
විවේකය සිතට මෙන් ගතටද
රාත්‍රිය පැමිණියද සිටියේ පොත පත දරාගෙන
නින්ද නොයෙමි මැවෙයි උසස්පෙළ
බෝසතානන් වහන්සේ බුදුබව ලබන්නට
කරන ලද දුෂ්කර ක්‍රියා අද
අප නොවෙද කරන්නේ
එය බුදු වීම පිණිස නම් නොව
සරසවි මෑණියන්ට පෙම් බදින නිසාවෙනි

No comments: