පරිගණකය අද ලොකු කුඩා සැවොම භාවිතා කරනු ලබන මෙවලමකි.අද අපි පරිගණක භාවිතයෙන් විවිධ ප්‍රයෝජන ලබන්නෙමු. මෙම පරිගණකයට අයත් කොටසක් ලෙස මව්සය හැදින්විය හැකිය. පරිගණකය මෙහෙය වීම ආදිය කරනු ලබන්නේ මෙම මව්සය මගිනි.මව්සය කුඩා ඉලෙක්ට්‍රොනික මෙවලමකි.
මෙම මව්සය ලොවට හදුන්වාදෙන ලද්දේ ඇමරිකානු ජාතික විද්‍යාඥයකු වු සහ විදුලි ඉන්ජිනේරැවකු වන ආචාර්ය ඩග්ලස් සී. එන්ගල්බරිට් (Dr. Danglas C. Engelbart) විසින් 1962 වර්ෂයේ පරිගණක මව්සය පිළිබද සංකල්පය ලොව හමුවේ තැබුවේය.
ලොව මුලින්ම බිහි වූ පරිගණක ජාලයට (මෙම අද දක්නට ලැබෙන අන්තර්ජාලයේ මුල් අවස්ථාව වශයෙන් සැලකෙන Arpanet ය. අවශ්‍ය මෙවලම් නිශ්පාදනය සම්බන්ධයෙන් ඩග්ලස්ද පරීක්ෂණ කටයුතු වලට හවුල් විය. පරිගණකයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමේ සරල මෙවලමක් සෙවීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1970 වසරේදී මවුසය ලොවට දායාද කරන ලදි.
කුඩා ලෝහ රෝද දෙකකින් යුත් ලී පෙට්ටියකින් සමන්විත මෙම ලොව මුල්ම මවුසයට 1970 වසරේදී ඇමරිකානු පේටන් බලපත්‍රය නිකුත් කරන ලදි.
පරිගණක තිරයෙහි x-y ස්ථාන පෙන්වන උපකරණයක් වශයෙන් මුලින්ම මෙම මවුසය හදුන්වන ලදි. මෙම ලී පෙට්ටියෙන් විහිදුන වයරය හේතුවෙන් පසුව මවුස් යන අනුවර්ථනාමය ඊට යෙදී ඇති බව ඩග්ලස් අනාවරණය කළේය.
Sunday, December 9, 2007
Friday, December 7, 2007
දුෂ්කරක් ක්‍රියා
පොත් පත් සමග මිත=රැ වෙලා
විභාග කඩඉම් පසු කරන්නට සිදුවුනා
ආශා ඇති මුත් උසස් පෙළ ගැන
නොදැන සිටියෙමි උසස්ග=ණ කද
දවස පුරාම ටියුෂන් සමගින්
කොන්ද රිදෙයි තව නින්දගෙනෙයි
උගන්වයි ග=රැත=මා තව අප ඉදිරියේ
වත=ර පොදක් හලාගෙන නින්ද මකාගෙන
සවන් යොමුකළෙද නැත
විවේකය සිතට මෙන් ගතටද
රාත්‍රිය පැමිණියද සිටියේ පොත පත දරාගෙන
නින්ද නොයෙමි මැවෙයි උසස්පෙළ
බෝසතානන් වහන්සේ බුදුබව ලබන්නට
කරන ලද දුෂ්කර ක්‍රියා අද
අප නොවෙද කරන්නේ
එය බුදු වීම පිණිස නම් නොව
සරසවි මෑණියන්ට පෙම් බදින නිසාවෙනි
විභාග කඩඉම් පසු කරන්නට සිදුවුනා
ආශා ඇති මුත් උසස් පෙළ ගැන
නොදැන සිටියෙමි උසස්ග=ණ කද
දවස පුරාම ටියුෂන් සමගින්
කොන්ද රිදෙයි තව නින්දගෙනෙයි
උගන්වයි ග=රැත=මා තව අප ඉදිරියේ
වත=ර පොදක් හලාගෙන නින්ද මකාගෙන
සවන් යොමුකළෙද නැත
විවේකය සිතට මෙන් ගතටද
රාත්‍රිය පැමිණියද සිටියේ පොත පත දරාගෙන
නින්ද නොයෙමි මැවෙයි උසස්පෙළ
බෝසතානන් වහන්සේ බුදුබව ලබන්නට
කරන ලද දුෂ්කර ක්‍රියා අද
අප නොවෙද කරන්නේ
එය බුදු වීම පිණිස නම් නොව
සරසවි මෑණියන්ට පෙම් බදින නිසාවෙනි
Subscribe to:
Posts (Atom)